තොරතුරු දැන ගැනීමේ අයිතිය

ජනරජයන් බිහිවීමත් සමඟම රජයේ හිමිකාරීත්වය ජනතාව සතු බවට සංකල්පයක් ඇති විය. රජය හා රාජ්‍ය ආයතන නඩත්තු කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල්වලිනි. එබැවින් ජනතා අරමුදලින් රජය සිදුකරන කාර්යයන් පිළිබඳ තොරතුරු ජනතාවට දැනගැනීමට අයිතියක් තිබිය යුතුය යන්න මුලික සංකල්පයයි.

පනත - 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත

ඉහත පනත යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරියා වෙත  RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම්කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ.

             

තොරතුරු දැනගැනීමේ ක්‍රියාවලිය

RTIProcessSin                                                                    

 

පුවත් සහ සිදුවීම්

20
පෙබ2022
දෙවන ජාතික භාෂා (දෙමළ) පුහුණු පාඨමාලාවේ සංස්කෘතික ප්‍රසංගය

දෙවන ජාතික භාෂා (දෙමළ) පුහුණු පාඨමාලාවේ සංස්කෘතික ප්‍රසංගය

සංහිඳියාව වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය කේන්ද්‍ර කරගනිමින්...

27
මැයි2021
ජංගම වෙළඳ රථ පිළිබඳ විස්තර

ජංගම වෙළඳ රථ පිළිබඳ විස්තර

 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහරින්නන්ගේ ලැයිස්තුව කෝප් සිටි...

04
පෙබ2020
73 වන නිදහස් දින සැමරුම

73 වන නිදහස් දින සැමරුම

73 වන නිදහස් දින සැමරුම   73...

Scroll To Top