ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
කේ.එච්.අයි.සඳමාලි තිලකරත්න මිය |
| සුදුසුකම් |
- විද්‍යාවේදී(විශේශ) - ශාක ජෛව තාක්ෂණය -කොළඹ විශ්ව විද්‍යාලය
- පරිසර කළමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය හදාරමින් සිටී-කැලණිය විශ්ව විද්‍යාලය
- රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
|
| සේවා ඉතිහාසය |
- සහකාර ලේකම් - ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය (2011-2012)
- සහකාර ප්‍රාදේශීය ලේකම් -මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2012-2014)
- සහකාර ප්‍රාදේශීය ලේකම් -වාරියපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -(2014-2017)
- සහකාර ප්‍රාදේශීය ලේකම් කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය- (2017-2021)
|
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
එච්.එම්.එන්.කේ.කේ.හේරත් මිය |
| සුදුසුකම් |
- විද්‍යාවේදී කෘෂිකාර්මික තාක්ෂණය සහ කළමනාකරණය (2015)
- රාජ්‍ය පරිපාලනය ඩිප්ලෝමාව (2017)
|
| සේවා ඉතිහාසය |
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය 2018-2019
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -කුලියාපිටිය බටහිර (2020)
|
ගණකාධිකාරී
|
 |
නම |
ආර්.කේ.එම්.එන්.ඩී.රාජකරුණා මයා |
| සුදුසුකම් |
- සහතිකලත් රජයේ ගණකාධිකාරී-ශ්‍රී ලංකා සහතික ලත් රජයේ ගණකාධිකාරී ආයතනය
- විද්‍යාවේදී (ව්‍ය්‍යාපාර පරිපාලන)
- උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා - ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය
- සහතිකලත් ව්‍යාපාර ගණකාධිකාරී-ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය
|
| සේවා ඉතිහාසය |
- ගණකාධිකාරී - ප්‍රා.ලේ. කාර්යාලය, මල්ලවපිටිය
|
පරිපාලන නිලධාරි
|
 |
නම |
ඩී.එම්.පී.කේ.හේරත් මිය |
| සුදුසුකම් |
- මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව
- අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය
|
| සේවා ඉතිහාසය |
- 1993 - 2015 මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- 2015 - 2022 මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
|