| 73 වන නිදහස් දින සැමරුම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 73 වන ජාතික නිදහස් දින සැමරුම ගරු ප්රාදේශීය ලේකම්තුමියගේ ප්රධානත්වයෙන් බිංගිරිය ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේදී පැවැත් විය .එයට සමගාමීව රුක් රෝපණ වැඩ සටසටහනක් සහ කාර්යාල පරිශ්රය පිරිසිදු කිරීම සඳහා ශ්රමදානයක් ද පවත්වන ලදී. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|



























