| “වසර 2030 වන විට දුගී බවෙන් තොර, සවිබල ගැන් වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට කටයුතු කරන පුරෝගාමී ආයතනය බවට පත් වීම”. | ||
| |
||
| “ආන්තීකරණයට පත් ජනතාව (ආර්ථිකමය,සමාජයීය,දේශපාලනික ,භෞතික ,මානසික,නෛතික හා පාරිසරික) සවිබල ගැන්වීම හා ප්‍රාදේශීය විෂමතාවය අවම කිරීම සදහා කාර්යක්ෂම,සඵලදායි,වේගවත් හා ඵලදායි විසදුම් ජනහිතකාමී ලෙස ක්‍රියාවට නැංවීම සදහා ,දෙපාර්තමේන්තු ,ප්‍රජා මූල සංවිධාන හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ජාලය හා වෘත්තිකයන් ,රජය ,පෞද්ගලික ,ජනතා සහ දේශපාලන අංශවල මනා දායකත්වය හා දේශිය හා ගෝලීය ආයතන වලද සහභාගීත්වයෙන් ,දුගී බවෙන් තොර ,සමෘද්ධිමත් දේශයක් ගොඩ නැංවීම තුළින් ආර්ථික සංවර්ධනයට දායක වීම.” |
සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන
බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි බැංකු සංගම් 04 කි. ඒ වීරපොකුණ,තාරණ,බිංගිරිය සහ කුඩකලව වශයෙනි.
| දිවි නැගුම ප්‍රජා මූල බැංකුව |
අදාළ දීමනා වර්ගයට අයත් ප්‍රතිලාභීන් ගණන | මුළු ප්‍රතිලාභීන් ගණන | |||
| රු.3500 | රු.2500 | රු.1500 | රු.420 | ||
| වීරපොකුණ | 1019 | 511 | 652 | 140 | 2322 |
| තාරණ | 730 | 302 | 383 | 74 | 1489 |
| බිංගිරිය | 1005 | 494 | 673 | 182 | 2354 |
| කුඩකලව | 670 | 278 | 433 | 13 | 1394 |
| එකතුව | 3424 | 1585 | 2141 | 409 | 7559 |















